
· පැන්සල හැදින්වීම සදහා ඉංග්‍රීසි
භාෂාෙවන් යෙදෙන pencil යන වචනය
සෑදී අැත්තේ පෙනිසිලින් යන ලතින් වචනය අැසුරිනි.ඒහි තේරුම කුඩා වලිගය යන්නයි. pencil
යන ඉංග්‍රීසි වචනය කුඩා පින්තාරු බුරුසුව යන තේරුම දෙන pincel
යන පුරාණ ප්‍රංශ වචනය අැසුරෙන් සෑදුණ බවටද මතයක් පවතී.

·
පැන්සල් මගින් දිය යටදී පවා
ලිවීමට හැකිය.
· 1861දී ඒබර්හිර්ඩ් පේබර්
නැමැත්තා පළමු වරට අැමරිකා ඒක්සත්ජනපදයේ නිව්යෝක් නුවරදී ඉතා දැවැන්ත පැන්සල්
කම්හලක් නිපදවන ලදී.
·
ලොව පළමු යාන්ත්‍රික පැන්සල්
කම්හල ඒංගලන්තෙය් පිහිටා තිබූ අතර ඒය දෙවන ලෝක යුධ සමයේදී බෝම්බ ප්‍රහාරයෙන්
විනාශ විය.
·
2004 වර්ෂයේදී චීනයේ පැන්සල්
කර්මාන්ත ශාලා පැන්සල් බිලියන 10කට අධික ප%මාණයක් නිපදවූ අතර පෘථිවිය වටා 40 වතවක්
රවුමි අදීමට තරමි ඒය ප්‍රමාණවත් විය.
· සාමන්‍ය ප්‍රමාණයේ පැන්සලකින්
ලියා නිම කිරීමට සැතපුම් 35ක් දුරට ඉරක් අදිය හැකිය.ඒෙස්ත් නැත්නම් වචන 45000ක්
ලිවීමට හැකිය.
·
අැමරිකානු වෙළද පොළ වල දැකිය
හැක්කේ කුඩා මකන කැබැල්ල අගට සවි කළ පැන්සල් වන අතර යුරෝපානු වෙළද පොළ වල
දැකිය හැක්කේ මකන කැබැල්ල රහිත පැන්සල්ය.
·
වසරකට ලෝකයේ පැන්සල් බිලියන
14ක් නිපදවේ.ඉන් අඩක්ම චීනයේ නිපදවේ.ඒවා පෘථිවිය වටා 62 වතාවක් රවුම් අැදීමට
තරමි ප්රමාණවත්ය.

·
ලොව විශාලතම පැන්සල මලේසියාවේ
ක්වාලාලම්පූර්හිදී නිපදවා ප්‍රදර්ශනය කරන ලදී.ඒය අඩි 65ක් උස විය.ඒය හදුන්වන
ලද්දේ castell9000 යන නමිනි.
·
හොදින් වැඩුණ ගසකින් පැන්සල්
300000ක් පමණ නිපදවිය හැකි බව පැවසේ.
·
ලොව දිගම පැන්සල මීටර් 323.51ක්
දිග විය.ඒය නිපදවන ලද්දේ ඒක්සත් රාජධානියේ ඒඩිවඩි ඩග්ලස් මිලර් නැමැත්තාය.
·
උරුගුවෙහි ඒමිලියෝ ඒරිනස් නම්
පුද්ගලයා සතුව කලු පැන්සල් 16260ක ඒකතුවක් විය.ඔහු ඒමගින් ගිනස් වාර්තාවක් තැබීමටද
සමත් විය.
·
ලොව මෙතෙක් හමුවූ ඉපැරණිම පැන්සල
ලෙස වාර්තා වන්නේ 17 වන සියවසට අයත් පැන්සලකි.ඒය සුරක්ෂිත කිරීම සදහා ෆේබර්
කැස්ටෙල් සමාගම වෙත භාරදෙන ලදී.
·
ලොව මිල අධිකම පැන්සල
gsmpguoo fabr castell යන නමින්
හදුන්වයි.මෙමම පැන්සල සාදන ලද්දේ වසර 240 ක් පැරණි ඔලිව් ලී වලින් සහ කැරට් 18ක්
වටිනා රත්තරන් යොදා ගැනීමෙනි.මෙහි වටිනාකම අැමරිකානු ඩොලර් 12800 ක් විය.
·
ලොව දැවැන්තම පැන්සල් නිෂ්පාදකයා
ෆේබර් කැස්ටෙල්ය.
·
සාමාන්‍ය ප්‍රමාණයේ පැන්සලක් 17
වතාවක් මුවහත් කළ හැකිය.
·
පැන්සල් සදහාම වෙන්වූ
කෞතුකාගාරයක් ඒංගලන්තයේ කෙස්වික්හි පිහිටුවා තිබේ.ඒය හදුන්වනුයේ cumberiand පැන්සල් කෞතුකාගාරය යනුවෙනි.
·
පැන්සල් වල H.B යනුවෙන් ඉංග්‍රීසි අකුරු දෙකක් සදහන් කරතිබෙනවා
ඔබ දැක අැති.ඒම අකුරු දෙකෙන් සංකේතවත් කරනුයේ පැන්සල තුළ අැති මිනිරන් කූරෙහි
ඝනකම සහ කලු වර්ණයෙහි ස්වභාවයයි.H යනු Hardness ය ඒනම් ඝනකම ශක්ත්මත් බවය.B යනු Blackness
හෙවත් කලු වර්ණයෙහි ස්වභාවයයි.ඒ අනුව පැන්සල ශ්‍රේණිගත කර
තිබේ.
·
ලොව විවිධ රටවල් විවිධ වර්ගයේ පැන්සල්
භාවිතා කරති.අැමරිකා ඒක්සත් ජනපදයේ බහුලව භාවිතා කරන්නේ පිටත කහ පැහැති
පැන්සල්ය.ජර්මනියේ සහ බ්‍රසීලයේ බහුලව නිපදවෙන්නේ කොළ නිල් හෝ කලු පැහැති
පැන්සල්ය.දකුණු යුරෝපානු රටවල කහ ඉරි සමග තද රතු හෝ තද කලු වර්ණ සහිත පැන්සල්
භාවිතා කරති.ඔ්ස්ට්්රලියාවේ ඒක් කොනක කලු ඉරි සහිත රතු පැන්සල් භාවිතා
කරති.ඉන්දියාවේ රතු සහ කලු ඉරි සහිත පැන්සල් භාවිතා කරති.

·
විලද්මිර් නොබොනොව් නැමත්
සිරයානු ලේඛකයා තම නවකතා සියල්ල රචනා කරන ලද්දේ පැන්සල් භාවිතයෙන්ය.
·
චාලි සහ චොකලට් කම්හල අැතුලු ඉතා
අපූරු ළමා කතා /සක් ලියූ රෝල්ඩ් ඩාල් පිටත වැස්ම කහ පැහැති පැන්සල් වලින් ලිවීමට
ප්‍රිය කළ අතර ඔහු දිනකට මුවහත් කරන ලද පැන්සල් 06ක් භාවිතා කළහ.
·
සුප්‍රකට නව නිපැයුම්කරුවෙකුවන
තෝමස් අල්වා ඒඩිසන් තමන් වෙනුවෙන්ම ඊගල් වෙළද නාමය දරන විශේෂ පැන්සල් සාදවා ගෙන
භාවිත කළේය.ඒවා සාමාන්‍ය පැන්සල් වලට වඩා අගල් තුනකින් දිගින් වැඩි වූ අතර සාමාන්‍ය
පැන්සල් වලට වඩා ඒහි මිනිරන්ද මෘදු විය.
·
ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ
වින්සන්ට් වැන්ගෝ චිත්‍ර අැදීම සදහා භාවාතා කළේ ෆේබර් පැන්සල් පමණි
බලන් යනකොට පැන්සලත් නිකංම නිකං පැන්සලක් නෙවේ
ReplyDeleteGood job dr..
ReplyDelete