චොකලට් කියන්නේ නම අැසූ පමණින් රස නහර පිනා යන අාහාරයක්.ලොකු
කුඩා වයස් බේදයකින් ෙතාරව හැම දෙනාම චොකලට් කන්න කැමතියි.ෙමන්න චොකලට් ගැන
වැදගත් තොරතුරු කිහිපයක්.
චොකලට් ගස් හෙවත් කොකෝවා


කොකෝවා
ගස් සෑදෙන්නේ නිවර්තන කලාපීය රටවලය.විෙශ්ෂයෙන් දකුණු සහ මධ්‍යම අැමරිකානු
රටවලය.පුරාණයේදී මෙක්සිකෝව් විසූ මායාවරුන් ලොව පළමුවරට කොකෝවා ගස් වගාකොට
කොකෝවා අැට වියලා ජලය සමග මිශ්‍ර කොට ඒවායින් පානයක් සකසා ගත්තා.ෙමය
මායාවරුන්ගෙන් පුරාණ අැස්ටෙක්වරුන්ට ව්‍යාප්ත වුනා.මායාවරුන් මෙම පානය උණුවෙන්
පානය කළා අැස්ටෙක්වරුන් ඒය සිසිල් කොට පානය කළා.අැස්ටෙක් භාෂාවෙන් මෙම පානය xocolatl
යනුවෙන් හැදින්වූවා.ඒකේ තේරුම තිත්ත ජලය කියන
ඒක.මෙය විශේෂිත උත්සව අවස්ථා වල අාගමික චාරිත්රවලදී විශේෂ පානයක් ලෙස භාවිත
කළා.
ඔවූහු
කොකෝවා අැට දෙවියන්ට පූජා කරන විශේෂ ද්‍රව්‍යක් ලෙසද මුදල් ඒකකයක් ලෙසද භාවිතා
කළා.අැස්ටෙක් අධිරාජෙයකඅ වූ දෙවන මොන්ටෙසුමා සතුව කොකෝවා අැට ගබඩා කරපු විශාල ගබඩාකාමරයක්
තිබ්බා.මේ කාලය යුරෝපයේ දේශගවේෂණය අාරම්භ වු කාලය.නව ලොවක් සොයා දේශ
ගවේෂ්ණය කළ ස්පාඤඤ ජාතිකයින් මෙක්සිකෝවටත් ගොඩබැස්සා.ඒහිදී ඔවුන්ට මෙම අපුරු
පානය ගැන දැනගන්නට ලැබුණා.ඔවුන් ගෙන් ස්පාඤඤ රජුට කොකෝවා ලැබුණි.ඔවුන් කොකෝවා පානයේ තිත්ත
රසය අඩු කරගැනීමට සීනි ඒක් කළා.ඊටපස්සේ ඔවුන් මධ්‍යම අැමරිකානු නිවර්තන වැසිවනාන්තර
වල පිහිටි කොකෝවා අැට තම රටට අානයනය කර ගත්තා.
මෙම
රස රහස අනෙකුත් යුරෝපානු රටවලට දැනගැනීමට ලැබුනේ ස්පාඤඤය සය භාවිත් කිරීම අරඹා
අවුරුදු 100ක් පමණ ගතවුණාට පස්සෙයි.ස්පාඤඤයේ මරියා තෙරේසා කුමරිය ප්‍රංශයේ 14
වන ලුවී රජු සමග විවාහ වී ප්‍රංශයට ගියාට පස්ෙස් අැයත් සමග මෙම අපූරු පානය ප්‍රංශයට
ද ලැබුණා.ඊටපස්ෙස් තවත් යුරෝපියානු රටවලටද අැමරිකානු රටවලටද මෙම පානය ව්‍යාප්ත
වුණා.ස්කොටිලන්තය නෙදර්ලන්තය හා අැමරිකාව හරහා චොකලටි පානය තව තවත් වැඩි දියුණු
වුණා.ලෙව පළමු වරට අාහාරයට ගත හැකි අාකාරයෙන් ඝනකමින් යුක්ත චොකලටි නිෂ්පාදනය
කලේ ඒංගලන්තයේ ජෝ්සප් ප්‍රයි කියන
චොකලට් සමාගම.
නෙදර්ලන්ත
ජාත්ක කෝනාර්ඩ් වැන් හුටන් නැමැත්තා විසින් කොකෝවා පවුඩර් සෑදීමට හැකි යන්ත්‍රයක්
නිර්මාණය කළා.ඉන්පසු තවත් විවිධ ද්‍රව්‍යද ඒ කිය්නනේ අාමන්ඩි රටකජු අාදිය ඊට මිශ්‍ර කරලා
ඉතා රසවත් චොකලට් නිපදවීම ලොව පුරා රටවල්වල අාරම්භ කළා.
ඔබ දන්නවාද??
- අැමරිකා ඒක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ චොකලට් වර්ල්ඩ් නමින් ඉතා දැවැන්ත චොකලට් ප්රදර්ශනාගාරයක් තියෙනවා.විනෝද චාරිකාවක් යනවා වගේ මෙහි අැතුළත අැවිද යමින් චොකලටි නිෂ්පාදනය කරන ක්‍රියාවලිය නැරඹීමටද තමන්ටම කුඩා චොකලට් ඒකක් සාදා අත්හදා බැලීමටද අවස්ථාවක් තියෙනවා.මෙය නරඹන්න වසරකට සංචාරකයෝ මිලියන ගණනක් මෙහි පැමිණෙනවා.
- චොකලට්වල මුඛයේ හටගන්නා බැක්ටීරියාවලට ඒරෙහිව සටන් කළ හැකි රසායනිකයක් අඩංගුයි.මේ නිසා චොකලට් අාහාරයට ගැනීම දන්ත සෞඛ්‍යට හිතකර බව පැවසේ.
- චොකලට් අාහාරයට ගැනීමෙන් හෘදයාබාධ වැළදීමේ අවධානම අඩුවන බව පර්යේෂන මගින් සොයා ගෙන තියෙනවා.
- චෙිකලට් වල සුවද මගින් මනසට සැහැල්ලුවක් ගෙන දෙන මොළයේ තීටා තරංග වැඩිදියුණු කරන බවද පර්යේෂන මගින් සොයා ගෙන තියෙනවා.
- කිලෝ ග්‍රෑම් 450කින් යුතු චොකලට්ටුවක් නිපදවීමට කෙකෝවා අැට 400ක් පමණ භාවිතා කරනවා.
- ලොව ලොකුම චොකලටිටුව 2015 වසරේදී ෙක්රායේෂියාවේදී නිපදවන ලද අතර ඒහි බර කිලෝ ග්‍රෑම් 5792ක් විය.
- අැමරිකානු සහ රුසියානු ගගනගාමින් අභ්‍යවකාශයට ගෙන ගිය ද්‍රව්‍ය අතර චොකලට්ද ඒක් වූ බව පැවසේ.
- කොකෝවා නෙළීමට අප්‍රිකානු රටවල කුඩා ළමුන් වෙහෙසන බව නමි ෙමම චෙකලට් නිෂ්පාදනයේ අමිහිරි දුක්බර කතාවක්.අප්‍රිකානු රටවල කොකෝවා වතු වල සේවය සදහා ළමා වහලුන් රැසක් යොදා ගන්න බව අැසීමට නමි ඔබ කවුරුත් කැමති නැතුව අැති.නමුත් අප අකමැති ඒවැනි දේද චොකලට් නිෂ්පාදනයේදී සිදුවෙනවා.
Good job..
ReplyDeletemama kamathima topic ekak.....
ReplyDelete